Saturday, September 3, 2016

ම' පනටත්
වැඩිය
ඇළුම් කළ
කවිය
නුඹ
සුණු විසුණු කර
දමමි
නුඹට
එරෙහි වූ
ඔවුනට
ඇස
නොගැටෙන ලෙස
යලි
කිසිදු දිනෙක

No comments:

Post a Comment