Wednesday, September 7, 2016

නුඹ තලා පෙලා
පොඩි කර දා හැකිනම්
මම එය
සීරුවට නොව
වියරුවෙන් ඉටු කරමි
ඒ,
නුඹ
වියරුවෙන් නොව
සීරුවට
අංශුමාත්‍රයක් වන පරිදි
විනාශ කර දැමූවෙන්
දිළිඳු
ම'සිත

No comments:

Post a Comment