Tuesday, September 20, 2016

මවකි බිරිදකි ගහනියකි විටෙක සිරකාරියකි
හිනැහෙමි තැවෙමි දැවෙමි එයත් රස ගුලාවකි
දකිමි දනිමි හැඳිනිමි නිදහස මහ මුලාවෙකි
විඳිමි සිතමි විඳවන්නෙමි සෙනෙහස හොඳ කලාවකි

No comments:

Post a Comment