Sunday, September 11, 2016

අගුළු ලූ ප්‍රේමයට
නිදහසක් දුන් විටෙක
හනි හනික දිව යන්නේ
නුඹ මතක අතරටයි
අවාරයෙ කුසුම ලෙස
සුවඳ දී ගිය ඔබව
මොන තරම් අගනේද
මගේ හිත කියනවා
මරණයේ මිහිරි බව
හිත් මතට ආ විටෙක
අනේ.!නුඹ දකින්නට
එක්වරක් !හිතෙනවා

2 comments: