Thursday, September 29, 2016

දුර ඈත දවසකදි
නුඹ ආව හදිසියෙන්
සීරුවට නෙත් ඇරන්
මං උන්නා නුඹ බලන්
සිනහවෙන ඇසිපියන්
අතරමං වුන නිසා
නුඹව මිස වෙන කවුරු
අනේ මං පතන් නැහැ
මල් සිහින තවරාන
පෙම් පැතුම් පුරවාන
කෝල වෙන හිත් පොඩිය
නුඹ මිසක් ඇඳුරුවෙද

No comments:

Post a Comment