Thursday, August 11, 2016

මිලින වු හෘද් කුසුම
පුබුදුවමී'යි කී නෙත් අතර
කැළඹීය නුඹේ නෙත
සිහින කතා සසඳමින්
විච්ඡිණ්ණ පැතුම් පැතුවාට
ඉටු නොවන බව දැන දැනම
සතුටක්ය නුඹේ හඬ
පවසමි නිතර මම

No comments:

Post a Comment