Saturday, August 13, 2016

දෑස
නන්නත්තාර ය
සිත
මංමුලා වී ය
ගත
දැඩිව උණුසුම් ය
ඔබ
මගෙන් දුරස් ය
මම
පෙර මඟ බලා හිඳිමි
හෙට
ඔබ මවෙත එයි කියා

No comments:

Post a Comment