Monday, August 15, 2016

සොඳුරු කතා
සිහින මල් අහුලාවි
කිසිම කිසි දාක
ඒවා ඉටු නොවුනත්
බලාපොරොත්තුව
හද තුටින් පුරවාවි
මතු දිනෙක දුක සතුට
අප සොයාගෙන ඒවි
නොසැලෙමී නොහඬමී
ඔබ දුන්නු පාඩමම
මා දැනුවත් කරාවි

No comments:

Post a Comment