~.....සිතට දැනෙනා සිතුවිළි අකුරෙන් අමුණා සියුම් ගෙත්තමක් වියන්නටත් එය කවක් සංකල්පනාවක් සුන්දර නිසදැසක් ලෙසින් කියවා රසවිඳින්න ටත් ඔබගේ සුන්දර සිතුවිළි මා සමඟින් බෙදාහදා ගන්නටත් ඔබට ආරාධනා....~
අළුත් කවකට ඇමිණු පද වැල් සොඳුරු සිතුවිළි රස කලතාවී සුපසන් සිතෙහි මැවෙනා අකුරු ඇමිණු රස කල්පනා ගෙත්තමක් ලෙසින් හැඩවී දකින්නන් නෙතු පිනවාවි
අළුත් කවකට ඇමිණු පද වැල්
ReplyDeleteසොඳුරු සිතුවිළි රස කලතාවී
සුපසන් සිතෙහි මැවෙනා
අකුරු ඇමිණු රස කල්පනා
ගෙත්තමක් ලෙසින් හැඩවී
දකින්නන් නෙතු පිනවාවි