~.....සිතට දැනෙනා සිතුවිළි අකුරෙන් අමුණා සියුම් ගෙත්තමක් වියන්නටත් එය කවක් සංකල්පනාවක් සුන්දර නිසදැසක් ලෙසින් කියවා රසවිඳින්න ටත් ඔබගේ සුන්දර සිතුවිළි මා සමඟින් බෙදාහදා ගන්නටත් ඔබට ආරාධනා....~
සිතපුරා ගැටගැසුන කප්පරක් සිතුවිළියඒ මැදින් පෙරළෙනා සිහිණ සිත්තම් අහුර සසර දිගු ගමන් මඟ නවතන්න හැකිවේද? එදින මම දෝත දෙමි ඔබත් ඒ මඟ එන්න
This comment has been removed by the author.
සිතපුරා ගැටගැසුන කප්පරක් සිතුවිළිය
ReplyDeleteඒ මැදින් පෙරළෙනා සිහිණ සිත්තම් අහුර
සසර දිගු ගමන් මඟ නවතන්න හැකිවේද?
එදින මම දෝත දෙමි ඔබත් ඒ මඟ එන්න
This comment has been removed by the author.
ReplyDelete